fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

”ගජ” සුළි කුණාටුව නිසා උතුරේ පාසල් වසාදැමේ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 16, 2018 10:40

”ගජ” සුළි කුණාටුව නිසා උතුරේ පාසල් වසාදැමේ

ගජ සුළි කුණාටුව හේතුවෙන් උතුරු පළාතේ පාසල් වසාදැමීමට පියවර ගත් බව උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය ප‍්‍රකාශ කළා. අද (16) අලුයම වනවිටත් අධික වර්ෂාවක් සහ දැඩි සුළං පැවැති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. තාවකාලික ඉදිකිරීම් වලට සුළගින් හානි සිදුව තිබෙනවා. අධ්‍යාපන කටයුතු වලට බාධා සිදුනොවන පරිදි කටයුතු සිදුකරන ලෙස ද උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් එම් ඉලංකෝවන් මහතා උපදෙස් ලබාදුන්නා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 16, 2018 10:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්