fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කැලිෆෝනියා ලැව්ගින්නෙන් අතුරුදන් පිරිස 600 ඉක්මවයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 16, 2018 10:10

කැලිෆෝනියා ලැව්ගින්නෙන් අතුරුදන් පිරිස 600 ඉක්මවයි

ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයන් 600 කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇතැයි කැලිෆෝනියා බලධාරීන් ප‍්‍රකාශ කළා. මළසිරුරු 63 ක් සොයාගෙන තිබෙනවා. තවදුරටත් ලැව්ගිනි තත්වය පැතිරයමින් පවතින බවයි විදෙස් වාර්තා පවසන්නේ. ආපදාවට පත් පුද්ගලයන්ට සහන සැලසීමේ කටයුතු අඛණ්ඩව කි‍්‍රයාත්මක කර තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 16, 2018 10:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්