ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයන් 600 කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇතැයි කැලිෆෝනියා බලධාරීන් ප්රකාශ කළා. මළසිරුරු 63 ක් සොයාගෙන තිබෙනවා. තවදුරටත් ලැව්ගිනි තත්වය පැතිරයමින් පවතින බවයි විදෙස් වාර්තා පවසන්නේ. ආපදාවට පත් පුද්ගලයන්ට සහන සැලසීමේ කටයුතු අඛණ්ඩව කි්රයාත්මක කර තිබෙනවා.