fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සියලු අමාත්‍යාංශවලට STF ආරක්ෂාව

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 15, 2018 17:05

සියලු අමාත්‍යාංශවලට STF ආරක්ෂාව

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය හැර අමාත්‍යාංශ තිහක ආරක්ෂාව සදහා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා තිබෙනවා. භට පිරිස් එම අමාත්‍යාංශ වල ආරක්ෂාව සදහා මේ වන විට අනුයුක්ත කර අවසන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් මහතා සදහන් කළේ. පාර්ලිමේන්තු සංකීර්ණය අවට ද පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට පියවර ගත්තා. පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ආරක්ෂාව තහවුරු කර ඇති බවයි එම් ආර් ලතිෆ් මහතා සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 15, 2018 17:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්