fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඊශ්‍රායල ආරක්ෂක ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 15, 2018 10:09

ඊශ්‍රායල ආරක්ෂක ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඇවිග්ඩෝ ලිබර්මන් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

පලස්තීන සටන්කාමීන් හා ඊශ්‍රායල හමුදා අතර  ගාසා  තීරයේ පවතින ගැටුම් පසුගිය දින දෙකේදී උග්‍ර අතට පත් වුණා. ගැටුම් අවසන් වීමත් සමග ඊශ්‍රායලය සටන් විරාමයකට එකගවුණා. එම තීරණයට විරෝධය පල කරමිනුයි ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 15, 2018 10:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්