පාරිභෝගික නීති උල්ලංඝනය කළ වෙළදුන් දහ නව දහසකට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගත් බව පාරිභෝගික අධිකාරිය ප්රකාශ කළා.
ඒ පසුගිය මාස දහය තුළ සිදුකළ වැටලීම්වලදීයි. වැඩි මිළට භාණ්ඩ අළෙවි කිරිම, මිළ ප්රදර්ශනය නොකිරිම හා කල් ඉකුත් වූ භාණ්ඩ අළෙවිය ඇතුළු චෝදනා ඔවුන්ට එල්ල වුණා. ඔවුන්ගෙන් අයකළ දඩ මුදල රුපියල් මිලියන 76ක්.