fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අගමැතිගෙන් පාර්ලිමේන්තුවේ දී විශේෂ ප‍්‍රකාශයක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 15, 2018 08:45

අගමැතිගෙන් පාර්ලිමේන්තුවේ දී විශේෂ ප‍්‍රකාශයක්

අග‍්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍ර‍්‍රකාශයක් සිදුකරන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප‍්‍රකාශ කළා. යෝජනා හා ආණ්ඩුවේ ඉදිරි වැඩසටහන් පිළිබඳව මෙහිදී අවධානය යොමුවන අතර රජය ඉදිරියටත් කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

නිසි න්‍යාය පත‍්‍රයකින් තොරව ඊයේ පාර්ලිමේන්තුව තුළ කාර්යයන් සිදුවූ බවයි වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 15, 2018 08:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්