fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බීජිං අගනුවර දැඩි දුමාරයකින් වැසෙයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 14, 2018 17:30

බීජිං අගනුවර දැඩි දුමාරයකින් වැසෙයි

වායු දූෂණය හේතුවෙන් චීනයේ බීජිං අගනුවර දැඩි දුමාරයකින් වැසී ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් චීන රජය අනතුරු ඇගවීමේ  නිවේදනයක් ද නිකුත් කළා. නගරයේ වායු ගුණාත්මක දර්ශකය මේ වන විට පවතින්නේ ඒකක 311 ක මට්ටමකයි.  එය ඉතා අවදානම් සහිත තත්ත්වයක් බවයි බීජිං පරිසර ආරක්ෂක නිරීක්ෂණ මධ්‍යස්ථානය සදහන් කරන්නේ. වායු දූෂණය පිළිබද අනතුරු ඇගවීම් චීනයේ බහුලව දක්නට ලැබෙනවා. ශීත කාලයේදී මෙම තත්ත්වය වැඩි වශයෙන් වාර්තා වනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 14, 2018 17:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්