සයිබර් ආරක්ෂාව ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාවද කටයුතු කළ යුතු බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසනවා. ඒ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදීයී.
යුද හමුදා සංඥා බලකායේ 75 වන සංවත්සරය වෙනුවෙන් අධ්‍යයන සම්මන්ත්‍රණයක් සහ සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනයක් ලබන 28 සහ 29 දිනවලදී පැවැත්වීමට නියමිතයි. ඒ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදීයී. සයිබර් අවකාශය, සදාතන යුද පෙරමුණ යනුවෙන් එය නම් කර තිබෙනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/yg31k1dGvUY”]