fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10 දක්වා කල්තබයි (VIDEO)

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 14, 2018 10:35

පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10 දක්වා කල්තබයි (VIDEO)

පාර්ලිමේන්තුව හෙට(15) පෙරවරු 10 දක්වා කල්තැබුණා. කථානායක කරූ ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙනුයි අද (14) පාර්ලිමේන්තුව රැස්වුණේ.

එහිදී යෝජනා දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණා. පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම් ඒ සුමන්දිරන් සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතායි එම යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. පාර්ලිමේන්තුවේ ඇතිවූ උණුසුම් තත්වය හේතුවෙන් හෙට (15) පෙරවරු 10 දක්වා පාර්ලිමේන්තුව කල්තැබීමට කථානායකවරයා තීරණය කළ බව එහි සිටින අප නියෝජිතයන්  ප‍්‍රකාශ කළා.

"තමුන්නාන්සේ පක්ෂග්‍රාහී… සභාවේ සම්ප්‍රදාය නීතිය උල්ලඝනය කළා"

"තමුන්නාන්සේ පක්ෂග්‍රාහී… සභාවේ සම්ප්‍රදාය නීතිය උල්ලඝනය කළා"Like us : ITNnews

Posted by ITNnews on Wednesday, November 14, 2018

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 14, 2018 10:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්