පාර්ලිමේන්තුව හෙට(15) පෙරවරු 10 දක්වා කල්තැබුණා. කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනුයි අද (14) පාර්ලිමේන්තුව රැස්වුණේ.
එහිදී යෝජනා දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණා. පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම් ඒ සුමන්දිරන් සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතායි එම යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. පාර්ලිමේන්තුවේ ඇතිවූ උණුසුම් තත්වය හේතුවෙන් හෙට (15) පෙරවරු 10 දක්වා පාර්ලිමේන්තුව කල්තැබීමට කථානායකවරයා තීරණය කළ බව එහි සිටින අප නියෝජිතයන් ප්‍රකාශ කළා.
https://www.facebook.com/itnnews.lk/videos/511311626047205/