fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ‍්‍රී ලංකා – එංගලන්ත දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගය අද

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 14, 2018 08:57

ශ‍්‍රී ලංකා – එංගලන්ත දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගය අද

ශ‍්‍රී ලංකා එංගලන්ත දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගය අද ආරම්භ වනවා. ඒ පල්ලේකැළේ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගනයේදීයි.

දෙරට අතර පැවති පළමු තරගයේ ජය එංගලන්ත කණ්ඩායමට හිමි වුණා. නායක දිනේෂ් චන්දිමාල් ආබාධයකට ලක්වීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත්ව සිටිනවා. ඒ අනූව ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වන්නේ සුරංග ලක්මාල්. මීට පෙර අවස්ථා තුනකදී ඔහු ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවා තිබෙනවා. එම තරග තුනේම ජය හිමිවුණේ ශ‍්‍රී ලංකාවටයි.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 14, 2018 08:57

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්