fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රනිල් වික්‍රමසිංහ කට ඇරියේ නෑ. මුනිවත රැක්කා

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 13, 2018 18:05

රනිල් වික්‍රමසිංහ කට ඇරියේ නෑ. මුනිවත රැක්කා

29 වන ඉල් මහ විරු සැමරුම කොළඹ විහාර මහාදේවි එළිමහන් රංග පීඨයේදී පැවැත්වුණා. ඉල් මහ විරුවන් සිහි කරමින් සැමරුම පැවැත්වුණේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. ඉල්මහ විරුවන්ගේ ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමෙන් පසු පහන් දල්වා ඔවුන් වෙනුවෙන් ගෞරවය දැක්වීම ද සිදුවුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 13, 2018 18:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්