fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන තවත් පෙත්සම් 5ක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 13, 2018 09:12

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන තවත් පෙත්සම් 5ක්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සහාය පළකරමින් අදත් පෙත්සම් පහක් ශෙ‍්‍රෂ්ඨාධිකරණයට ඉදිරපත් කර තිබෙනවා.

අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල සහ ජී එල් පීරිස්, මහාචාර්ය චන්න ජයසුමන හා නීතිඥ පරේමනාත් සී දොළවත්ත ඒවා ගොනුකළා. මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් විභාගය ආරම්භ කර තිබෙනවා. නීතිපතිවරයා ද අද කරුණු ඉදිරිපත් කරන බවයි නීතිඥ හරි ගුප්තා රෝහණධීර මහතා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 13, 2018 09:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්