fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොකු කුඩා සියලු දෙනාගේම ජනාදරයට පත් වු ස්ටැන් ලි අභාවප්‍රාප්ත වෙයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 13, 2018 10:27

ලොකු කුඩා සියලු දෙනාගේම ජනාදරයට පත් වු ස්ටැන් ලි අභාවප්‍රාප්ත වෙයි

ලෝක ප්‍රසිද්ධ මාවල් කොමික්ස් සුපිරි වීරවරුන්ගේ චරිත නිර්මාණය කළ ස්ටැන් ලි අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඇමෙරිකාවේ කර්තෘවරයෙකු සහ මාවල් කොමික්ස් සමාගමේ හිටපු ප්‍රධානියෙකු වන ස්ටැන් ලි මිය යන විට 95 වන වියේ පසු වුනා. 1961 වර්ෂයේදී මාවල් කොමික්ස් වෙනුවෙන් ෆැන්ට්‍රෑස්ටික් ෆෝ චරිත නිර්මාණය කරමින් ලොව පුරා ලොකු කුඩා සියලු දෙනාගේම ජනාදරයට පත් වුණා. එමෙන්ම ස්පයිඩර් මෑන්, හල්ක්  වැනි සුපිරි වීරවරුන්ගේ චරිත ද ඔහුගේ නිර්මාණයි. පසුගිය වසර කිහිපයේදීම ඔහු විවිධ රෝගාබාධවලට ලක්ව සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 13, 2018 10:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්