fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ධීවරයන්ට හා නාවිකයන්ට යළි අනතුරු ඇගවීම්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 13, 2018 09:53

ධීවරයන්ට හා නාවිකයන්ට යළි අනතුරු ඇගවීම්

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගජ සුලි කුණාටුව, චණ්ඩ සුලි කුණාටුවක් දක්වා වර්ධනය වන බැවින් එම ප්‍රදේශවල ධීවර  හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දොපාර්තමේන්තුව දැනුම් දෙනවා.

බටහිර දෙසට වන මධ්‍යම සහ නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය සහ පොතුවිල් සිට ත්‍රිකුණාමලය කන්කසන්තුරේ හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ අවධානම් බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 13, 2018 09:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්