fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමරිකා ප‍්‍රහාරක ජෙට් යානයක් අනතුරට පත්වෙයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 12, 2018 15:28

ඇමරිකා ප‍්‍රහාරක ජෙට් යානයක් අනතුරට පත්වෙයි

ඇමරිකාවේ ප‍්‍රහාරක ජෙට් යානයක් ජපානයේ ඔකිනෝවා ප‍්‍රදේශයේදී අනතුරට ලක්ව තිබෙනවා. කිටා ඩයිටොජිමා දූපත් ආසන්නයේදී ප‍්‍රහාර ජෙට් යානය කඩාවැටී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

ටෝකියෝවට දකුණෙන් පිහිටා ඇති යොකොසුකා නාවික හමුදා කඳවුරට මෙම ජෙට් යානය අයත්. කාර්මික ද්‍යෝෂයක් ඊට හේතු විය හැකි බව ජපාන ආරක්ෂක අමාත්‍යාංශය ප‍්‍රකාශ කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 12, 2018 15:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්