එක්සත් ජාතික පක්ෂය තුළ නායකත්වය සම්බන්ධයෙන් අර්බුදයක් පවතින බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙනවා. එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය දේශපාලනඥයන් අතර ද පවතින්නේ නායකත්වයට සුදුසු කවුරුන්ද යන්න පිළිබඳ මත භේදයක් බවයි වාර්තා වන්නේ. ඊයේ කෑගල්ලේ පැවති මාධ්‍ය හමුවකදී ද මේ බව අවධාරණය කෙරුණා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=cxHWKpcQLuk&feature=youtu.be&fbclid=IwAR0YJ9p-Y52ttoAniQpLMaFbXF8Z7oJ1fpHl1XKpvgX82DVQP4HXHb9X2Us”]