fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නායකත්වය ගැන එජාපයේ අර්බුදයක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 12, 2018 10:40

නායකත්වය ගැන එජාපයේ අර්බුදයක්

එක්සත් ජාතික පක්ෂය තුළ  නායකත්වය සම්බන්ධයෙන් අර්බුදයක් පවතින බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙනවා.  එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය දේශපාලනඥයන් අතර ද පවතින්නේ  නායකත්වයට සුදුසු කවුරුන්ද යන්න පිළිබඳ මත භේදයක් බවයි වාර්තා වන්නේ.  ඊයේ කෑගල්ලේ පැවති මාධ්‍ය හමුවකදී  ද මේ බව අවධාරණය කෙරුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 12, 2018 10:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්