fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඕස්ටේ‍්‍රලියාවේ ස්ට්‍රොබෙරි සිද්ධියට කාන්තාවක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 12, 2018 08:51

ඕස්ටේ‍්‍රලියාවේ ස්ට්‍රොබෙරි සිද්ධියට කාන්තාවක් අත්අඩංගුවට

ඕස්ටේ‍්‍රලියාවේ ස්ට්‍රොබෙරිවල තිබී ඉඳිකටු හමුවීමේ සිද්ධියට අදාළව කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇගේ වයස අවුරුදු 50ක්.

පින්ස්ලන්තයේදී ඇය අත්අඩංගුවට ගත් බවයි එරට පොලිසිය පැවසුවේ. පසුගිය සැප්තැම්බර් මාසයේදී ස්ට්‍රොබෙරිවල තිබී ඉඳිකටු හමුවීමේ සිද්ධීන් සියයකට වැඩි ගණනක් වාර්තා වුණා. ඒ අනූව විශේෂ විමර්ශනයක් සිදුකළ බවයි ඕස්ටේ‍්‍රලියා පොලිසිය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 12, 2018 08:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්