පුරා වස්තු කැණිම් කරමින් සිටි හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මහියංගනය පදියතලාව ප්රදේශයේදීයි.
සැකකරුවන් මහියංගනය ගලෙන්බිදුණුවැව ඉපලෝගම ගල්කිරියාගම ඕපාත සහ ගම්පහ ප්රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

© 2024 ITN News - Powered by ITN DIgital.