අකිල ධනංජයගේ පන්දු යැවීම ගැන සැකයක්
Related Articles
ශ‍්‍රී ලංකා දඟ පන්දු යවන ක‍්‍රීඩක අකිල ධනංජයගේ ඉරියව්ව සැක සහිත බව ක‍්‍රිකට් කළමණාකාරීත්වයට දැනුම් දී තිබෙනවා. ඒ අන්තර් ජාතික ක‍්‍රිකට් කවුන්සිලය මඟින්. දින 14ක් තුළ ඒ පිළිබඳ පරික්ෂණයක් සිදුකරන ලෙසටයි කි‍්‍රකට් කවුන්සිලය දැනුම් දුන්නේ.