හිටපු කතානායක කරූ ජයසූරිය මහතා සැළසුම් සහගත අර්බුදයක් නිර්මාණය කරමින් ආඥාදායකයකු ලෙස කටයුතු කළ බව මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද මේ පිළිබද අදහස් පල කළා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=-qFE1eYFIcA&feature=youtu.be&fbclid=IwAR0DX69oQRQ4uATs-IMxZuytZtS5AgPYWQ6VWiQIUW9PFzeLStyh3X_od1w”]