fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායකත්වයට සුරංග ලක්මාල්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 11, 2018 15:02

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායකත්වයට සුරංග ලක්මාල්

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට සුරංග ලක්මාල් පත්කර තිබෙනවා. ඒ නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල් ආබාධයකට ලක්වීම හේතුවෙන්. සති දෙකක පමණ කාලයක් ඔහුට ක‍්‍රීඩා කිරිමට නොහැකිවනු ඇති බවයි වෛද්‍යවරුන් පවසන්නේ. චන්දිමාල් වෙනුවට චරිත් අසලංක කණ්ඩායමට නම්කර ඇති බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පෙන්වා දුන්නේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 11, 2018 15:02

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්