fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අවුරුදු 7ක දරුවන් දෙදෙනෙකු වළකට වැටී මිය යයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 11, 2018 15:55

අවුරුදු 7ක දරුවන් දෙදෙනෙකු වළකට වැටී මිය යයි

ජලය පිරුණු වළකට ඇඳවැටීමෙන් හත් හැවිරිදි දරුවන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. ඒ මන්නාරම තෝට්ටවේලි ජෝසප් වාස් නගර් ගම්මානයේදී. අධික වර්ෂාව හේතුවෙන් එම ප‍්‍රදේශවල වැසි ජලය එක්රැස් වී තිබෙනවා. දරුවන් දෙදෙනා මඩේ එරීම හේතුවෙන් මියගොස් ඇති බවයි මන්නාරම පොලිසිය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 11, 2018 15:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්