fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ති‍්‍රරෝද රථයක් අඩි 30ක ප‍්‍රපාතයකට පෙරලෙයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 11, 2018 12:40

ති‍්‍රරෝද රථයක් අඩි 30ක ප‍්‍රපාතයකට පෙරලෙයි

අධික වේගයෙන් ධාවනයවූ ති‍්‍රරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 30 ක පමණ ප‍්‍රපාතයකට පෙරළී තිබෙනවා. හැටන් පුලියාවත්ත ප‍්‍රධාන මාර්ගයේ පුලියාවත්ත නගරය ආසන්නයේදී අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අනතුරට පත්වන අවස්ථාවේ හතර දෙනෙකු එහි ගමන් කරමින් සිට තිබෙනවා. තී‍්‍රරෝද රථය පෙරළීයාමත් සමඟ ඔවුන් ඉවතට පැන දිවිබේරාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 11, 2018 12:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්