fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හඟුරන්කෙත නායයාමේ අවදානමක් හේතුවෙන් පවුල් තුනක් ඉවත් කෙරේ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 11, 2018 12:40

හඟුරන්කෙත නායයාමේ අවදානමක් හේතුවෙන් පවුල් තුනක් ඉවත් කෙරේ

හගුරන්කෙත හපුවල දොඩන්ගොල්ල ප්‍රදේශයේ නායයාමේ අවදානමක් හේතුවෙන් පවුල් තුනක් ඉවත් කිරිමට පියවර ගැනුනා.

දොඩන්ගොල්ල ප්‍රදේශය මීට පෙරද නායයාමට ලක් වුණා. යලිත් එම තත්ත්වය සක්‍රීය වී ඇති අතර දොඩන්ගොල්ල ප්‍රදේශයේ කදු ආශ්‍රීත ප්‍රදේශයකින් රොන්මඩ ගලා ඒම ආරම්භ වී තිබෙනවා. ඒ හේතුවෙන් පහළ ප්‍රදේශයේ සිටින පවුල් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරිමට පියවර ගැනුනා.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 11, 2018 12:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්