අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි නායක ස්වාමීන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. ඒ කොළඹ විජේරාම පිහිටි ශාලිකාරාම විහාරස්ථානයේදියී.
කොළඹ ශාලිකාරාම විහාරස්ථානයට පැමිණි අග්‍රාමාත්‍යතුමා ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුවයි මහානායක ස්වමීන්වහන්සේ බැහැදුටුවේ.
පා.ම ආනන්ද අලුත්ගමගේ,
[ot-video type=”youtube” url=”https://youtu.be/gH9CY2qL-2s”]