fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලුදෙනා එකම ලකුණකින් මැතිවරණයට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 11, 2018 08:39

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලුදෙනා එකම ලකුණකින් මැතිවරණයට

ප‍්‍රතිපත්ති ගැළපෙන සියලුදෙනා එකම ලකුණක් යටතේ එකම පක්ෂයකින් තරඟ කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය ප‍්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ ද ඉදිරියේදී සාකච්ඡා කිරිමටයි නියමිත.

කුමන ආකාරයකින් මැතිවරණයකට ඉදිරිපත් වුවද ජයග‍්‍රහණය ස්ථිර බවයි සුසිල් ප්‍රේමජයන්ත් සහ විමල් වීරවංශ අමාත්‍යවරුන් ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 11, 2018 08:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්