fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එජාප මන්ත්‍රීවරුන් මැතිවරණ කොමිසමේ සභාපති හමුවෙයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2018 15:05

එජාප මන්ත්‍රීවරුන් මැතිවරණ කොමිසමේ සභාපති හමුවෙයි

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් තමන් ඉදිරියේදී විවිධ ක්‍රියාමාර්ග ගන්නා බව එක්සත් ජාතික පක්ෂය සදහන් කරනවා. එම පක්ෂයේ නියෝජිතයන් පිරිසක් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමුවීමෙන් අනතුරුව මේ බව කියා සිටියා. කෙසේ වුවද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ තම කොමිසම ක්‍රියාකරන්නේ නීතියට අනුව බවයි.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2018 15:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්