Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉතියෝපියාවේ සමුහ මිනී වළකින් 200 දෙනෙකුගේ මළ සිරුරු හමුවෙයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2018 15:05

ඉතියෝපියාවේ සමුහ මිනී වළකින් 200 දෙනෙකුගේ මළ සිරුරු හමුවෙයි

ඉතියෝපියාවේ සමූහ මිනී වළකින් පුද්ගලයින් 200 දෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබෙනවා. සෝමාලි සහ ඔරොමියා ප‍්‍රදේශ අතර මායිම අසලින් සමූහ මිනීවළ හමුවු බවයි එරට පොලිසිය සදහන් කළේ. පසුගිය වසර පුරා විවිධ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා හේතුවෙන් පුද්ගලයින් දහස් ගණනක් අතුරුදන්ව තිබෙනවා. සොයාගත් මළසිරුරු හදුනා ගැනීම සදහා ඉතියෝපියා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2018 15:05
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්