fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනපති දන්තධාතූන් වහන්සේ වැඳපුදා ගනී

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2018 15:12

ජනපති දන්තධාතූන් වහන්සේ වැඳපුදා ගනී

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (10) පෙරවරුවේ මහනුවරට පැමිණ ශ්‍රී දළදා මාලිගාවේදී දන්තධාතූන් වහන්සේ වැඳ පුදා ගත්තා.

ශ්‍රී දළදා මාලිගාවට පැමිණි ජනාධිපතිතුමාව පිළිගනු ලැබුවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින්.

මෙම අවස්ථාව සඳහා අමත්‍ය එස්.බී.දිසානායක, අමාත්‍ය මහින්ද අමරවීර සහ හිටපු ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුන් එක්වසිටියා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2018 15:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo