සෝමාලියාවේ මොගඩිෂු නුවර සිදු වු පිපීරීම්වලින් සහ වෙඩි තැබීම් හේතුවෙන් පුද්ගලයින් 20දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. තුවාල ලැබු සංඛ්‍යාව 17ක්.
මොගඩිෂු නුවර පිහිටි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ආසන්නයේදී මෝටර් රථ දෙකක් පුපුරුවා හැර තිබෙනවා.
අසල මාර්ගවල ප්‍රහාරකයින් වෙඩි තබමින් දිවගොස් ඇති බවයි එරට පොලිසිය සදහන් කරන්නේ.
ප්‍රහාර සම්බන්ධයෙන් අල් ෂබාබ් සංවිධානයට චෝදනා එල්ල වනවා. එම සංවිධානය මිට පෙරද සෝමාලියාවේ ප්‍රහාර කිහිපයකට සම්බන්ධ වි තිබුණා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=lvSNehtZlPs”]