fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දියේ ගිලිමෙන් සරසවි සිසුන් තුන් දෙනෙක් ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2018 13:00

දියේ ගිලිමෙන් සරසවි සිසුන් තුන් දෙනෙක් ජීවිතක්ෂයට

දියේ ගිලිමෙන් සරසවි සිසුන් තුන් දෙනෙක් මියගියා. බලන්ගොඩ පොලිස් වසමේ බෙලිහුල්ඔය පහන් කුඩාවල ප‍්‍රදේශයේ දී අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නෙ. දිය නෑමට ගිය සිසුන් පිරිසක් අතරින් තුන් දෙනෙකු දියේ ගිලෙමින් සිටියදි ප‍්‍රදේශවාසින් බේරාගෙන බලංගොඩ රෝහලට ඇතුලත් කර තිබෙනවා. එහිදි ඔවුන් මියගිය බවයි පොලිසිය සදහන් කළේ. සබරගමුව විශ්වවිද්‍යාලයේ තුන්වන වසරේ ඉගෙනුම ලබන ඔවුන් යාපනය ප‍්‍රදේශයේ පදිංචිකරුවන්.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2018 13:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්