fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

T20 ලෝක කුසලාන ශ්‍රී‍්‍ර ලංකා කාන්තා පිළේ පළමු තරගය හෙට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2018 11:30

T20 ලෝක කුසලාන ශ්‍රී‍්‍ර ලංකා කාන්තා පිළේ පළමු තරගය හෙට

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශ්‍රී‍්‍ර ලංකාව සහභාගි වන පළමු තරගය හෙට පැවැත්වෙනවා. ඒ එංගලන්ත කාන්තා පිළ සමඟින්. බටහිර ඉන්දිය කොදෙව් දූපත් හිදි ඊයේ (09) ආරම්භ වූ තරගාවලියේ පළමු තරගය පැවැත්වුණේ ඉන්දියාව සහ නවසීලන්තය අතරයි. එහිදී ඉන්දියාව ලකුණු 34 ක ජයග‍්‍රහණයක් හිමිකර ගත්තා. ඉන්දිය කාන්තා කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු පහකට ලබාගත් ලකුණු සංඛ්‍යාව 194ක්. පිළිතුරු ඉනිම කි‍්‍රඩා කළ නවසීලන්ත කාන්තා පිළ පන්දුවාර විස්ස අවසානයේදි කඩුලු හයකට ලබා ගැනීමට හැකිවුයේ ලකුණු 160 ක් පමණි. ඊයේ (09) පැවති තවත් තරගයකදී පකිස්ථාන කාන්තා කණ්ඩායම පරදවා ලකුණු 52 ක ජය හිමිකර ගැනීමට ඔස්ටේ‍්‍රලියා කණ්ඩායම සමත් වුණා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2018 11:30

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්