මහ මැතිවරණයෙන් ජනතාවගේ කැමැත්ත ප්රකාශ වනු ඇති බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ සිය ටුවිටර් ගිණුමේ සටහනක් තබමින්. නායකයන් ලෙස ජනතාවට ශ්රී්ර ලංකාවේ අනාගතය පිළිබද හඬක් නැගීමට අවස්ථාව ලබාදිය යුතු බවයි අග්රාමාත්යවරයා පෙන්වාදෙන්නේ. මහ මැතිවරණයෙන් ස්ථාවර රටක් නිර්මාණය වනු ඇති බව ද මහින්ද රාජපක්ෂ මහතා එහි සඳහන් කර තිබෙනවා.
As leaders, it is our responsibility and obligation to give the people the opportunity to voice their opinions on the future of #SriLanka. A general election will truly establish the will of the people and make way for a stable country.
— Mahinda Rajapaksa (@PresRajapaksa) November 9, 2018