fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහ මැතිවරණයෙන් ස්ථාවර රටක් නිර්මාණය වනු ඇති බව අගමැති කියයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2018 10:17

මහ මැතිවරණයෙන් ස්ථාවර රටක් නිර්මාණය වනු ඇති බව අගමැති කියයි

මහ මැතිවරණයෙන් ජනතාවගේ කැමැත්ත ප‍්‍රකාශ වනු ඇති බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ සිය ටුවිටර් ගිණුමේ සටහනක් තබමින්. නායකයන් ලෙස ජනතාවට ශ්‍රී‍්‍ර ලංකාවේ අනාගතය පිළිබද හඬක් නැගීමට අවස්ථාව ලබාදිය යුතු බවයි අග‍්‍රාමාත්‍යවරයා පෙන්වාදෙන්නේ. මහ මැතිවරණයෙන් ස්ථාවර රටක් නිර්මාණය වනු ඇති බව ද මහින්ද රාජපක්ෂ මහතා එහි සඳහන් කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2018 10:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්