fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වසරේ ගතවූ කාලසීමාව තුළ වැඩිම අල්ලස් ලබාගෙන අත්තේ රාජ්‍ය නිලධාරීන්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2018 10:39

වසරේ ගතවූ කාලසීමාව තුළ වැඩිම අල්ලස් ලබාගෙන අත්තේ රාජ්‍ය නිලධාරීන්

වසරේ ගතවූ කාලසීමාව තුළ අල්ලස් දූෂණ සම්බන්ධයෙන් 36 දෙනෙකු අත්අඩංඩගුවට ගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව පවසනවා.

ඉන් 30 දෙනෙකුම රාජ්‍ය නිලධාරීන්. එම කාලසීමාව තුළ පැමිණිලි 2700 ක් ලැබී ඇති අතර ඉන් 1689 ක් විමර්ශන සඳහා තෝරාගෙන ඇති බවයි එම කොමිසන් සභාව පෙන්වාදෙන්නේ.

දූෂණ වංචා සම්බන්ධයෙන් පැමිණිලි 1169 ක් සහ අල්ලස් චෝදනා 388 ක් ද ඊට ඇතුලත්.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2018 10:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්