fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජවිපෙ තීරණය ගැන ටිල්වින්ගෙන් ප‍්‍රකාශයක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2018 17:45

ජවිපෙ තීරණය ගැන ටිල්වින්ගෙන් ප‍්‍රකාශයක්

පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයේ සිටිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කළහොත් ඊට සහාය නොදෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2018 17:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්