පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයේ සිටිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කළහොත් ඊට සහාය නොදෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/8lBuvGni9n8″]