fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනපතිට එරෙහි දෝෂාභියෝගයකට සහාය නොදෙන බවය මනෝ ගනේෂන් කියයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2018 16:20

ජනපතිට එරෙහි දෝෂාභියෝගයකට සහාය නොදෙන බවය මනෝ ගනේෂන් කියයි

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාට එරෙහි කිසිදු දෝෂාභියෝග යෝජනාවකට සහාය නොදෙන බව හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ප‍්‍රකාශ කළා. දෙමල ප‍්‍රගතිශීලි සන්ධානය ජනාධිපතිතුමාට එරෙහි නොවන බවයි මනෝ ගනේෂන් මහතා පෙන්වා දෙන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2018 16:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo