ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට එරෙහි කිසිදු දෝෂාභියෝග යෝජනාවකට සහාය නොදෙන බව හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කළා. දෙමල ප්රගතිශීලි සන්ධානය ජනාධිපතිතුමාට එරෙහි නොවන බවයි මනෝ ගනේෂන් මහතා පෙන්වා දෙන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/GhCzyT5TGK4″]