Life+News The Official News Portal of Independent Television Network Ltd

තිස්ස අත්තනායකට විදේශගතවීමට අවසර

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2018 16:15

තිස්ස අත්තනායකට විදේශගතවීමට අවසර

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට විදේශගතවීමට කොළඹ මහාධිකරණය අද (09) අවසර ලබා දුන්නා. ඒ නොවැම්බර් 14 වනදා සිට 24 වනදා දක්වා. පසුගිය ජනාධිපතිවරණ සමයේදි කූඨ ලේඛන සකසා මාධ්‍ය වෙත ඉදිරිපත් කිරිම සම්බන්ධයෙන් තිස්ස අත්තනායක මහතාට චෝදනා එල්ල වුණා. ඊට අදාලව විභාග වන නඩුව හේතුවෙන් අත්තනායක මහතාගේ විදෙස් ගමන් ද තහනම් කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2018 16:15
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්