fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කිසිදු රජයක් ලබා නොදුන් බදු සහන පැකේජයක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2018 14:13

කිසිදු රජයක් ලබා නොදුන් බදු සහන පැකේජයක්

ඉතිහාසයේ කිසිදු රජයක් ලබා නොදුන් බදු සහන පැකේජයක් ඉදිරි අයවැය තුළින් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඉතිහාසයේ කිසිම රජයක් සිදු නොකළ ආයෝජන ප්‍රවර්ධන වැඩසටහනක් කැබිනට් මණ්ඩලයට යොමුකරන බවයි නව අමාත්‍ය ධුරයේ රාජකාරි අරඹමින් ඒ මහතා සදහන් කළේ.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන,

ජාත්‍යන්තර වෙළෙද හා ආයෝජන ප්‍රවර්ධන නව අමාත්‍යවරයා ලෙස පත්වූ බන්දුල ගුණවර්ධන මහතා සිය අමාත්‍යාංශයේ දී අද වැඩ භාරගත්තා. ඒ ආගමික වතාවත් වලින් අනතුරුවයි. මැතිඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2018 14:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්