fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉතියෝපියාවේ සමූහ මිනී වලකින් සිරුරු 200ක් සොයා ගනී

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2018 14:16

ඉතියෝපියාවේ සමූහ මිනී වලකින් සිරුරු 200ක් සොයා ගනී

ඉතියෝපියාවේ සමූහ මිනී වලකින් පුද්ගලයින් 200 දෙනෙකුගේ සිරුරු සොයා ගෙන තිබෙනවා.

මෙම සමූහ මිනීවල සෝමාලි සහ ඔරොමියා ප්‍රදේශ අතර මායිම අසළින් හමුවූ බවයි ඉතියෝපියා පොලිසිය සදහන් කරන්නේ. පසුගිය වසර පුරාම විවිධ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පුද්ගලයින් දහස් ගණනක් අතුරුදන් වී ඇති බව එරට වාර්තා සදහන් කරනවා. සොයා ගත් මළසිරුරු හදුනාගැනීම සදහා ඉතියෝපියා පොලිසිය පරික්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2018 14:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්