fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී‍්‍ර ලංකා දෙවන ඉනිමේ කඩුලු තුනක් බිඳවැටෙයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2018 11:40

ශ්‍රී‍්‍ර ලංකා දෙවන ඉනිමේ කඩුලු තුනක් බිඳවැටෙයි

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී‍්‍රලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවන ඉනිම කි‍්‍රඩා කරන ශ්‍රී‍්‍රලංකා කණ්ඩායම තරගය දිවා විවේකය සදහා නතර කරන විට කඩුලු තුනක් දැවී ලකුණු 98 ක් ලබාගෙන සිටිනවා. දිමුත් කරුණාරත්න ලකුණු 26 යි. කෞෂාල් සිල්වා ලකුණු 30 ක් ලබා ගැනීමට සමත් වුණා. ජයග‍්‍රහණය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත යුතු ලකුණු සංඛ්‍යාව 364ක්. පළමු ඉනිම වෙනුවෙන් එංගලන්තය ලකුණු 342ක් සහ දෙවෙනි ඉනිම වෙනුවෙන් ලකුණු 322 ක් රැස් කිරිමට සමත් වුණා. ශ්‍රී‍්‍රලංකා කන්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු සංඛ්‍යාව 203 ක්.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2018 11:40

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්