fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රජයේ විධායක නිලධාරීන්ගේ ගැටලු අගමැතිගේ අවධානයට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2018 12:15

රජයේ විධායක නිලධාරීන්ගේ ගැටලු අගමැතිගේ අවධානයට

රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට පසුගිය රජය සමයේ අත්හිටුවා තිබූ සියලු දෑ යළි ලබාදීම කෙරෙහි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අවදානය යොමුව තිබෙනවා. විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ හා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් පිරිසක් අග්‍රාමාත්‍යවරයා හමුවූ අවස්ථාවේ දීයි මේ බව ප්‍රකාශකර ඇත්තේ.

නිමල් කරුණාසිරි – සභාපති – විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ හා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය,

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2018 12:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්