Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමරිකා උප ජනාධිපති සහ ඉන්දීය අගමැති අතර හමුවක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2018 11:15

ඇමරිකා උප ජනාධිපති සහ ඉන්දීය අගමැති අතර හමුවක්

ඇමරිකා උප ජනාධිපති මයික් පෙන්ස් සහ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් ලබන සතියේදී සිදුවන බව ධවල මන්දිර වාර්තා ප‍්‍රකාශ කළා. තවත් රටවල් රැසක නායකයන් සමඟ සාකච්ඡා කිරීම ද උප ජනාධිපතිවරයාගේ අරමුණක්. ඒ සඳහා ඔහු ජපානය, සිංගප්පූරුව, ඔස්ටේ‍්‍රලියාව සහ පැපුවානිව්ගිනියාවේ සංචාරය කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ නොවැම්බර් 11 වෙනිදා සිට 18 වෙනිදා දක්වා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2018 11:15
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්