fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විමල් වීරවංශට අමාත්‍යධුරයක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2018 11:30

විමල් වීරවංශට අමාත්‍යධුරයක්

විමල් වීරවංශ මහතා නිවාස සහ සමාජ සුබසාධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා.

අද පෙරවරුවේ මෙම දිවුරුම් දීම සිදුකළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරන්නේ.  විමල් වීරවංශ මහතා මීට පෙර ද නිවාස අමාත්‍යවරයා ලෙස කටයුතු කර තිබෙනවා.

මේ අතර පසුගියදා නිකුත් කර ඇති ගැසට්නිවේදනයට අනුව ආරක්ෂක අමාත්‍යාංශය  ජනාධිපතිතුමා යටතේ පවතිනවා.ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින පොලිස් දෙපාර්තමේන්තු ද ජනාධිපතිතුමා යටතේයි පවතින්නේ.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2018 11:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo