Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරු කොරියාව ඇමරිකා සාකච්ඡා කල්දමයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2018 09:24

උතුරු කොරියාව ඇමරිකා සාකච්ඡා කල්දමයි

ඇමරිකාව සමඟ පැවැත්වීමට සැලසුම් කර තිබූ සාකච්ඡා කල්දැමූ බව උතුරු කොරියාව ප‍්‍රකාශ කළා.

සාකච්ඡා සඳහා සූදානමක් නොමැතිවීමයි ඊට හේතුව.දෙරටේ නියෝජිතයන්ගේ එකඟත්වයෙන් තීරණයට එළඹ ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. එහෙත් හැකි ඉක්මණින් සාකච්ඡා යළි පැවැත්වීමට තීරණය කර ඇතැයි ද ඇමරිකා උතුරු කොරියා නියෝජිතයන් සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2018 09:24
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්