fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කෝටියකට අධික නීතිවිරෝධී මුදල් තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2018 09:16

කෝටියකට අධික නීතිවිරෝධී මුදල් තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

නීතිවිරෝධී විදෙස් මුදල් තොගයක් සමඟ සැකකරුවෙක් කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සතුව තිබී යූරෝ සහ ඇමරිකා ඩොලර් ඇතුලු විදේශ මුදල් තොගයක් සොයාගත් බවයි රේගුව පවසන්නේ. ඒවායේ වටිනාකම රුපියල් එක්කෝටි නවලක්ෂයක්.

සැකකරු සිංගප්පූරුව බලා පිටත්ව යාමට ඊයේ රාතී‍්‍ර කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබෙනවා. එහිදී ඔහු අත්අඩංගුවට ගැනීමට රේගුව සමත්වුණා. සැකකරු මීගමුව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු රඳවාගෙන ප‍්‍රශ්න කරන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2018 09:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo