fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අඩු කළ බස් ගාස්තු අද සිට කි‍්‍රයාත්මකයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2018 08:51

අඩු කළ බස් ගාස්තු අද සිට කි‍්‍රයාත්මකයි

බස් ගාස්තු 2%කින් අඩු කිරීමේ සහනය මේ වනවිට ක්‍රියාත්මකයි. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කෙරුණා.

අවම ගාස්තුවේ වෙනසක් නොමැති බව බස් සංගම් සදහන් කරනවා. බස් සංගම් සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව අතර පසුගියදා පැවති සාකච්ඡාවක දීයි බස් ගාස්තු අඩු කිරීමේ තීරණයට එළඹුණේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2018 08:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo