fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාර්ලිමේන්තු මැතිවරණයකට නොයන බව ඇමති එස් බී කියයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2018 17:00

පාර්ලිමේන්තු මැතිවරණයකට නොයන බව ඇමති එස් බී කියයි

මේ අවස්ථාවේදී පාර්ලිමේන්තු මැතිවරණයකට කිසිසේත් නොයන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය එස් බී දිසානායක මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවක් අමතමිනුයි ඒ මහතා මේ බව කියාසිටියේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මෙම මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා සහ  තිලංග සුමතිපාල මහතා ද අදහස් දැක්වූවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2018 17:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්