fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හිටපු අගමැතිට පැමිණිල්ලක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2018 15:25

හිටපු අගමැතිට පැමිණිල්ලක්

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයෙන් ඉවත් නොවීම පිලිබද පොලිස්පතිවරයාට පැමිණිල්ලක් අද භාර දුන්නා. අමාත්‍යවරුන්ගේ ලේකම් සංගමයයි එම පැමිණිල්ල භාරදුන්නේ.

පොදු දේපල අවභාවිතය සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍යවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස එම පැමිණිල්ලෙන් ඉල්ලා තිබෙනවා. අමාත්‍යවරුන්ගේ ලේකම් සංගමයේ නිලධාරීන් මෙම පැමිණිල්ල භාරදීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කළා.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2018 15:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්