Life+News The Official News Portal of Independent Television Network Ltd

අවිස්සාවේල්ල – කොළඹ පරණ පාරේ ගමනා ගමනයට බාධා

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2018 11:24

අවිස්සාවේල්ල – කොළඹ පරණ පාරේ ගමනා ගමනයට බාධා

අවිස්සාවේල්ල – කොළඹ පරණ පාරේ අංගොඩ හන්දියෙන් කොළඹ දෙසට මීටර සියයක් පමණ ප‍්‍රදේශයේ කන්ටේනරයක් ගිලා බැසීමෙන් මාර්ගය අවහිර වී තිබෙනවා. ප‍්‍රධාන බස්රථවලට පමණක් මාර්ගයේ ගමන් කිරිමට අවසර ලබාදී ඇති බවයි පොලිසිය ප‍්‍රකාශ කළේ. සෙසු සියලු වාහන කොටිකාවත්ත ප‍්‍රදේශයෙන් පරණ පාරට යොමුකරන බව ද,  පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලයේ ප‍්‍රකාශකයෙකු සදහන් කළා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2018 11:24
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්