fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යේමන් හමුදාව හා ත‍්‍රස්තවාදීන් අතර දරුණු ගැටුම්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2018 11:35

යේමන් හමුදාව හා ත‍්‍රස්තවාදීන් අතර දරුණු ගැටුම්

යේමන් හමුදාව හා ත‍්‍රස්තවාදීන් අතර දරුණු ගැටුම් හටගත්තා. 150 දෙනෙකුට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා. ත‍්‍රස්තවාදී මධ්‍යස්ථානවලට ගුවන් හමුදාව ද ප‍්‍රහාර එල්ල කළා. සිවිල් වැසියන්ට ද බරපතළ හානි සිදුව තිබෙනවා. ඔවුන්ට ඖෂධ හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීමට බාධා එල්ල වී ඇති බවයි ජගත් සංවිධානය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2018 11:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්