යේමන් හමුදාව හා ත්රස්තවාදීන් අතර දරුණු ගැටුම් හටගත්තා. 150 දෙනෙකුට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා. ත්‍රස්තවාදී මධ්‍යස්ථානවලට ගුවන් හමුදාව ද ප්‍රහාර එල්ල කළා. සිවිල් වැසියන්ට ද බරපතළ හානි සිදුව තිබෙනවා. ඔවුන්ට ඖෂධ හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීමට බාධා එල්ල වී ඇති බවයි ජගත් සංවිධානය සඳහන් කළේ.